Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් උපාංග හැඩ කළ ඔක්තෝබර් Apple Event එක

වසරේ අග භාගය තාක්ෂණික ලෝකය කැලඹෙන උපාංග එළිදැක්වෙන කාලයක්. තාක්ෂණික සමාගම්වල නව නිපැයුම් ඒ කාලය ඇතුළත හඳුන්වා දීම දැන් නැවතත් සිදු වනවා. මෙම වීඩියෝව පසුගිය දා පැවැත්වුණු Apple October Event එක පිළිබඳ ව යි.

video

තාක්ෂණික ලෝකය කැලඹූ ඔක්තෝබරයේ Apple Event  

පසුගිය දිනෙක පැවැත් වූ Apple සමාගමේ Event එක නම් ඇපල් සන්නාමයට ආසා කරන පිරිසේ බලාපොරොත්තු බිඳ නොදැමූ බව නම් කියන්න ම ඕනේ. ඒ අතරින් නව M1 චිප් අඩංගු  MacBook Pro පරිගණක තාක්ෂණික ලෝකයේ ම කතාබහට ලක්වෙන්නට පටන් ගත්තා. 

article

Apple 2019 Event එකේ එළිදැක්වුණු සුවිශේෂී උපාංග

apple සමාගමේ නවතම නිෂ්පාදනයන් හඳුන්වාදෙන event එකක් පසුගිය 10 වෙනිදා පැවැත්වුණා. මේ එහි දී එළිදැක්වුණු ඔවුන්ගේ නවතම ජංගම දුරකථන සහ උපාංග පිළිබඳව යි.

article

Hackingවලින් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකිකයා

ඇත්තටම ‘හැකින්ග්’ වැනි දේකට රැකියාවක් ලෙස පිළිගැනීමක් තිබෙනවා ද? මේ කියන්න යන්නේ ඒ පිළිබඳව වගේම, 27 පැවැත්වෙන විශේෂ Event එකක් ගැන යි.

article

Google I/O 2019 හි දී අලුතින්ම හඳුන්වාදුන් සිත්ගන්නාසුළු දේවල්

පසුගිය දා පැවැත්වුණු Google I/O 2019 හි දී ගූග්ල් සමාගමේ නවතම නිෂ්පාදන හඳුන්වා දුන්නා. මේ, එලෙස හඳුන්වා දුන් හොඳම ‌දේවල් ගැන යි.

article

ITවලට කැමති නමුත් රැකියාවක් නොමැති ඔබ වෙනුවෙන්ම එන re:START

අපිත් පහුගිය දවස් ටිකේ re:START කියල course එකක් ගැන කතා කරා. ඇත්තටම මොකක්ද මේ? දැනගන්න අවශ්‍ය හැමදේම දැනගන්න, කියවන්න මේ ලිපිය

article

S10 දුරකතනය ඇතුළු 2019 සැම්සන්ග් නිෂ්පාදන එළිදැක්ම

හැමෝම පුල පුලා බලා සිටි 2019 වසර සඳහාවූ Samsung සමාගමේ නවතම උපාංග පෙළ පසුගියදා දොරට වැඩියා. නැවිය හැකි ‍ටැබ්ලට් එකක් සහ S10 දුරකතනය ඇතුළු නිෂ්පාදන රැසක් එහිදී දැකගන්නට ලැබුණා.

article

Apple සමාගම WWDC 2018හිදී අලුතින්ම හඳුන්වා දුන් දේවල්

මේ වසර සඳහා වූ ඇපල් සමාගමේ මෘදුකාංග සංවර්ධක සමුළුව ජුනි 4 වන දා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ඔවුන් අලුතෙන් හඳුන්වා දෙන නිෂ්පාදන යාවත්කාලීනයන් සහ දෘඪාංග පිළිබඳව හඳුන්වා දෙනු ලැබූ අතර හැම කෙනෙක්ම පුල පුලා බලා සිටි iOS12 නිකුතුව ද එදින එළිදක්වනු ලැබුවා. මේ, එම අවස්ථාවේදී හඳුන්වාදුන් අපූර්වතම දේවල් කිහිපයක්.

article

End of Articles

No More Articles to Load