Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ක්‍රීඩාවේ බිඳ හෙළීමට අපහසු ම වාර්තා 10 ක්

පාපන්දු ක්‍රීඩාවේ බිඳ හෙළීමට අපහසු ම වාර්තා තබන ක්‍රීඩකයන්ට හිමි වන්නේත් වැඩි වටිනාකමක්. මෙම ලිපියෙන් එවැනි වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනවා.

article

2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඇති අභියෝග

2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය සඳහා අපට සුදුසුකම් ලබා ගැනීමට තිබෙන අවස්ථාව පිළිබඳ ව මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා.

article

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ශ්‍රී ලංකා පිලට අභියෝගයක් ද?

ජූනි 18 වනදා ආරම්භ වන 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 1979 වසරෙන් පසුව සහභාගි වීම විශේෂත්වයක්.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට බේබි මාලිංග එපා ද?

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පසුගිය කාලයේ දී අවශ්‍ය නොවුණු මතීෂ පතිරණ මේ දිනවල IPL තරග බිමේ දී පෙන්වන සුවිශේෂී දස්කම් පිළිබඳව යි මෙම ලිපිය.

article

ගාල්ලෙන් ඇරඹුණු ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේ දී ඊයේ (16) ආරම්භ වුණා. එය දෙරට අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

article

ඉන්දියාවේ දී දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා IPL වරම් ලද දසුන්  

ඉන්දීය බිමේ පැවති T20 තරගවල දී පිත්තෙන් දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා ම දසුන් ශානකට මෙවර IPL තරගාවලිය සඳහා එකතු වීමට වරම් හිමි වුණා.

article

නවසීලන්ත T20 තරගාවලිය ජයග්‍රාහී ලෙස ඇරඹූ ශ්‍රී ලංකා පිල

2023 ශ්‍රී ලංකා-නවසීලන්ත T20 තරගාවලියේ පළමු තරගය ඊයේ (2) ඕක්ලන්ඩ් හිදී පැවැත්වුණා. එම තරගය තියුණු සටනකින් පසුව ජය ගත් ශ්‍රී ලංකා පිල 17 වසරකට පසුව නවසීලන්ත බිමේ දී T20 තරග ජයක් වාර්තා කළා.

article

End of Articles

No More Articles to Load