Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘කර්ණාටක රැල්ල’ට නරේන්ද්‍ර මෝදි යට වෙයි ද?

කර්ණාටක ප්‍රාන්තයේ අනපේක්ෂිත මැතිවරණ ප්‍රතිපලයෙන් පසු ඉන්දීය ජාතික කොන්ග්‍රසය නැවතත් ජයග්‍රාහි මාවතකට අවතීර්ණ වෙමින් සිටිනවා.

article

රග්බි සහ පාපන්දු තහනමෙන් මිය යන ශ්‍රී ලංකා ක්‍රීඩාව

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩා මෙන් ම ලොව පවතින ජනප්‍රියත ම ක්‍රීඩා ද්විත්වයක් වන පාපන්දු සහ රග්බි ක්‍රීඩාවලින් තවදුරටත් ජාත්‍යන්තරය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන්නේ නෑ.

article

පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

පිටකොටුවේ පෙදෙසක කොටුවට යාබද ව පිහිටි තැනක් තමයි කාපිරි මුඩුක්කුව කියන්නේ. අප්‍රිකාවෙන් කැඳවාගෙන පැමිණි කාපිරි ජාතිකයන් සිටි නිසා මේ පෙදෙසට කාපිරි මුඩුක්කුව කියන නම 1900 වනවිට ව්‍යවහාර කර තිබෙනවා.

article

පාපන්දු ක්‍රීඩාවේ බිඳ හෙළීමට අපහසු ම වාර්තා 10 ක්

පාපන්දු ක්‍රීඩාවේ බිඳ හෙළීමට අපහසු ම වාර්තා තබන ක්‍රීඩකයන්ට හිමි වන්නේත් වැඩි වටිනාකමක්. මෙම ලිපියෙන් එවැනි වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනවා.

article

විදෙස් ටෙලි නිර්මාණවල ජනප්‍රියත ම තේමා ගීත කිහිපයක්

මේ අසූව – අනූව දශකවල මෙරට රූපවාහිනී නාළිකාවල ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කර ගනිමින් විකාශය වූ විදෙස් ටෙලි නිර්මාණවල තේමා ගීත කිහිපයක්.

article

අලුත් අරුත් දනවන AI කලාත්මක සංකල්ප හා ප්‍රකාශන

මිනිසා තාක්ෂණික ව දියුණු කළ AI හෙවත් කෘත්‍රිම බුද්ධිය මිනිසාගේ ම පහසුව,වින්දනය සහ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට උපකාර වන බව බොහෝදෙනාගේ අදහස යි.

article

නාරායන් පුන්නියසෙල්වන්: තේ වත්තේ පළමු උපාධිධරයා

නාරායන් පුන්නියසෙල්වන් (25) නානුඔය කුඩා තේ වතු කම්කරු ප්‍රජාවක් වසන ග්ලාසෝ වත්තෙන් පැමිණි පළමු විශ්වවිද්‍යාල උපාධිධාරියා බවට පත්විය. මේ ඔහුගේ ගමන් මඟ පිළිබඳ  කතාව යි.

article

2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඇති අභියෝග

2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය සඳහා අපට සුදුසුකම් ලබා ගැනීමට තිබෙන අවස්ථාව පිළිබඳ ව මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා.

article

 ‘ගැෆ්ස් පවර්ෆුල් ඊගල්’: කැන්ගරුවන් දඩයම් කළ රාජාලියා

මේ රාජාලි විශේෂය එකල ජීවත් වූ කැංගරුවන් සහ, ඒ හා සමාන ජීවී විශේෂ කිහිපයක් ම ගොදුරු කර ගන්නට ඇතැයි සැලකෙනවා.

article

සුඩාන සිවිල් පාලන සිහිනය බොඳ කළ හමුදා ගැටුම්

සුඩානයේ හමුදා ජනරාල්වරුන් දෙදෙනෙකු අතර හටගත් ගැටුම, දීර්ඝකාලීන අභ්‍යන්තර යුද්ධයක් දක්වා පරිවර්තනය වීමේ අවධානමක් දැන් උද්ගත වී තිබෙනවා. සුඩාන මහජන අරගලයේ දැවැන්ත පසුබෑමකටත් එය හේතු විය හැකි යි.

article

දරුවන් බලා ගන්නා අමෙරිකාවේ අපූරු පුස්තකාල

පුස්තකාලයක ළදරු තොටිලි සවි කර තිබිය හැකි ද? මේ ක්‍රියාදාමය පිටුපස සිටින තනිකඩ මවක් වක බාර්බරා පවසන්නේ පුස්තකාලයක් යනු මුළු පවුලට ම සේවය ලබා දෙන තැනක් විය යුතු බව යි.

article

තරු පන්තියේ රාත්‍රී ආහාර වේලක් අභ්‍යවකාශයේ දී ගන්න කැමති ද?

මේ අපුර්ව වගේ ම මිල අධික අභ්‍යවකාශ චාරිකාවේ යෙදෙන ඔබට රසවත් ආහාරයක් භුක්ති විඳින ගමන් ලෝකයේ අනර්ඝත ම වයින් වීදුරුවක රස බැලීමේ අවස්වථාත් උදා වනවා.

article

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ශ්‍රී ලංකා පිලට අභියෝගයක් ද?

ජූනි 18 වනදා ආරම්භ වන 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 1979 වසරෙන් පසුව සහභාගි වීම විශේෂත්වයක්.

article

 සුඩාන සිවිල් පාලන සිහිනය බොඳ කළ අළු යටින් මතු වුණු ගිනි පුපුරු

හමුදා කණ්ඩායම් දෙකක් අතර ඇවිළුණු ගැටුම් නිසා සුඩානයේ සුඩානයේ “කාර්ටූම්” නුවර හට ගත් ඛේදවාචකය තවමත් අවසන් ව නෑ.

article

ගජමන්ට පෙම් කළ ඇලපාත මුදලිගේ  සැඟවුණු කතා

ඇලපාත මුදලි තැනූ වලව්ව අදත් රත්නපුරයේ දකින්නට ලැබෙනවා. ඇලපාත මුදලිගේ චරිතය ගැන වැඩිපුර තොරතුරු සඳහන් වන්නේ ජනප්‍රවාද ලෙසිනු යි.

article

විමුක්තිය පතා පිරිමි වෙස් ගත් ඇල්බේනියා වනිතාවෝ

බර්නෙෂා යනු ජීවිතයේ මුළු ඉතිරි කාලය ම කන්‍යාභාවය රැක ගනිමින්, පිරිමියෙක් ලෙස දිවි ගෙවීමට දිවුරුම් දුන් කාන්තාවන් කොට්ඨාසයකි.

article

ලොවක් වසඟ කළ අතීත යාන්ත්‍රික නිපැයුම්

පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ සිට 19 වන සියවස දක්වා වූ කාල පරිච්ඡේදවල යාන්ත්‍රික රොබෝවරුන් නවෝත්පාදනයට අතීත මානවයා උත්සහ දැරූ ආකාරය මෙයින් විමසා බලමු.

article

ගාල්ලෙන් ඇරඹුණු ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේ දී ඊයේ (16) ආරම්භ වුණා. එය දෙරට අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

article

අනාගත ලෝකයේ ආර්ථික බලවත්තු ‘BRICS’ ද?

“BRICS” ජාතීන් යනු ලෝකයේ නැඟී එන ආර්ථික බලවතුන් ගේ කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකි යි. යුක්‍රේන-රුසියානු යුද්ධය ඇරඹීමෙන් පසු ඔවුන් ගේ අරමුණු පෙරට වඩා පුළුල් වෙමින් තිබෙනවා.

article

කතුරු ඔංචිල්ලා පැදපු එදා ගමේ අවුරුද්ද

අවුරුදු කාලෙට සිදු වන සමාජ සිද්ධි නිසා බක් මාසේ සෑම ගමක් ම පාහේ අපූරු ජීවයකින් පිරෙනවා. මේ නිසා අවුරුදු පණිවිඩය ගමේ කාටත් කල්ඇතුව  දැනගන්න ලැබෙනවා.

article

අනපේක්ෂිත අවුරුද්ද: කෙටි චිත්‍රපටයක්

පසන් අලුත් අවුරුද්දට ගෙදර යද්දි නොහිතපු අකරතැබ්බෙකට මූණ දුන්නා. සම්පූර්ණයෙන්ම නොදන්නා තැනක අතරමං වෙලා උන්නු එයා අම්මගෙන් එක දිගට ආපු දුරකතන ඇමතුම් හින්දා තවත් අවුලට පත් වුණා. පසන්ගේ අලුත් අවුරුද්ද අනපේක්ෂිත මුහුණුවරක් ගන්න නියමිත බව  එයා දැන ගෙන හිටියෙ නෑ.

article

ෆෙරෝස් සකීර්: රෙදි වෙළෙඳාමෙන් ආහාර සැපයුමට

ෆෙරෝස්ගේ ජංගම ආහාර රිය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර, ඔහුගේ ආහාර සහ තේවලට ප්‍රිය කරන නිත්‍ය පාරිභෝගිකන්ගේ විශ්වාසය දිනා ගන්නට ඔහුට හැකි විය.

article

පහුගිය අවුරුද්දෙ හාල් මිල සෑහෙන්න ඉහළ ගියා. පස්සෙ ආර්ථිකයේ වෙනස්වීමත් එක්ක හාල් මිල නම් අඩුවුණේ නෑ. මේ අස්වැන්න අපට ප්‍රමාණවත් වේවි. ඒත් ඇත්ත ප්‍රශ්නය වෙන්නෙ ඒ මිල ගණන් අපට දරාගන්න පුළුවන්ද කියන එකයි.

article

ඉන්දියාවේ දී දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා IPL වරම් ලද දසුන්  

ඉන්දීය බිමේ පැවති T20 තරගවල දී පිත්තෙන් දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා ම දසුන් ශානකට මෙවර IPL තරගාවලිය සඳහා එකතු වීමට වරම් හිමි වුණා.

article

ට්‍රම්ප්ගේ අධි චෝදනා පිටුපස අදිසි හස්තයක්?

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු නිරන්තරයෙන් පුවත් මවන චරිතයක්. අමෙරිකානු දේශපාලනයේ උණුසුම් ම සතියක් මෙලෙසින් ගෙවී යන්නේ ඔහු නිසා යි.

article

මුළුතැන්ගෙයි රජ කරන තුනපහ

ලෝකයේ විවිධ කුළුබඩු වර්ග 40 ක් පමණ තිබෙනවා. ඒ අතරින් එක කුළුබඩු මිශ්‍රණයක් අනෙක් සියල්ල ම පරයන ලක්ෂණවලින් යුක්ත යි. ඒ වෙන කුමක් වත් නොවේ, ශ්‍රී ලාංකික කෑම වේලට අනන්‍ය රස සුවඳ ලබා දෙන ‘තුන පහ’ යි.

article

නවසීලන්ත T20 තරගාවලිය ජයග්‍රාහී ලෙස ඇරඹූ ශ්‍රී ලංකා පිල

2023 ශ්‍රී ලංකා-නවසීලන්ත T20 තරගාවලියේ පළමු තරගය ඊයේ (2) ඕක්ලන්ඩ් හිදී පැවැත්වුණා. එම තරගය තියුණු සටනකින් පසුව ජය ගත් ශ්‍රී ලංකා පිල 17 වසරකට පසුව නවසීලන්ත බිමේ දී T20 තරග ජයක් වාර්තා කළා.

article

ත්‍රිමාණ දසුන් ගෙනෙන ගූගල් ‘immersive view’ සිතියම

නවීන තාක්ෂණයේ, විශේෂයෙන් ම කෘත්‍රිම බුද්ධියේ, ප්‍රතිපලයක් ලෙස මෙම යෙදවුමට එක් වී ඇති නවත ම විශේෂාංගය ‘immersive view’, එනම් ‘ත්‍රිමාණ පිළිබිඹුව’ ලෙස හැඳින්වේ.

article

ඊළඟ පාර Coffee බොන්න ගියා ම  මේ කෝපි වර්ගත් තොල ගාලා බලන්න

මේ ලිපිය ඔබට වඩාත් ම ගැළපෙන කෝපි  කෝප්පය සොයා ගන්නත්, ඊළඟ වතාවේ cofee shop එකකට ගියාම තවත් කෝපි වර්ග තොල ගාලා ඒවායේ රසමිහිර විඳ ගන්නත් උපකාරී වේවි. 

article

ධවල මන්දිරයේ සැරිසරන ඒබ්‍රහම් ලින්කන් අවතාරය ගැන කතා

ලින්කන් ජනපතිවරයාගේ අවතාරය ධවල මන්දිර කොරිඩෝවල සහ කාමරවල අද්භූත ලෙස සැරිසරන අයුරු සියවසකට වැඩි කාලයක සිට කිහිපදෙනකු ම දැක තිබෙනවා.

article

මියුනිච් ගුවන් යානා අනතුරෙන් සිදු වුණු පාපන්දු ඛේදවාචකය

එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් ද 1958 දී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා.

article

වසර මිලියන 250 කට පසු ලෝක සිතියම කෙබඳු වේ ද?

පෘථිවියේ සාගර සහ මහාද්වීපවල හැඩය සහ පිහිටීම ස්ථාවර නැහැ. අපට නොපෙනෙන වේගයෙන් ඒවා වෙනස් වෙනවා. ඉතින්, වසර මිලියන 250 කට පසු ඒ වෙනස්කම් දර්ශනය වන්නේ කෙසේ ද?

article

හොයා ගන්න බැරි කැලෑ බඩු ඇති පිටකොටුවේ කැලෑ පොළ

කොළඹ පිටකොටුවට නුදුරු ව බැස්ටියන් මාවතට යාබද ව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්න ව පිහිටි හිස් පෙදෙසක් අවුරුදු කීපයක පටන් අපූරු වෙළෙඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත් ව තිබෙනවා.

article

බටකොළ ආචිචිගේ නිල රථය – මායා කොස්ස එළි දුටු හැටි

බටකොළ ආචිචි සමඟ නිරතුරුව ම බැඳී පවතින දෙයකි ඇගේ මායා කොස්ස. මායා ආචිචි මැතිරූ මන්තර බන්ධනයකින් අනතුරුව ඇගේ ගමන් සහයකයා ලෙස සිටින්නේ එම මායා කොස්ස යි.

article

ගෘහස්ථව වඩා හොඳ හුස්මක් ගන්න ඉඩ සලසන මාර්ග හතරක්

මේ දවස්වල, ගෘහස්ථ ව එහෙම නැති නම් ගෙදරට ම වී සිටීම සැහෙන්න හොඳ අදහසක් විදිහට පේනවා, ඒ විශේෂයෙන් මේ දවස් වල තියෙන 32 ° C විතර කරකැවිල්ලක් ඇති වෙන තරම් උෂ්ණත්වය, නාගරික ප්‍රදේශවල තිබෙන අධික වාහන තදබදය, අපද්‍රව්‍ය හා කැලිකසළ ගිනි තැබීම්, හරිතාගාර වායු විමෝචනයෙන් සිද්ද වෙන වායු දුෂණය වගේ බොහොමයක් හේතු නිසා.

article

“එයා පිරිමි ළමයෙක්ද ගැහැනු ළමයෙක්ද?”: අපි ලිංගික වර්ධනයේ වෙනස්කම් ගැන කතා කරමු 

“අපේ දෙවැනි දරුවාට ලිංගික අනන්‍යතාව පිළිබඳ වෙනසක් අවශ්‍යයි කියලා දැනගත්තාම අපි තීරණය කළා අපේ උපන්ගම අත්හැරලා යන්න. අපේ නෑදෑයෝ, යහළුවෝ, අපි දන්න කියන හැම කෙනෙක්ම හිටියේ අපේ ගමේ.

article

End of Articles

No More Articles to Load